ගීතාවලිය 25:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 තරුණ වියේදී මා කළ පාපද මාගේ වැරදිද සිහි නොකරන්න.+යෙහෝවා දෙවියනි, ඔබේ මහත් ප්‍රේමයත්*+යහපත්කමත් මට පෙන්වන්න.+ ගීතාවලිය 119:49 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 49 ඔබේ සේවකයාට ඔබ දුන් පොරොන්දුව අමතක නොකරන්න.+මන්ද එය ඉටු වන තෙක් මම බලා සිටින්නෙමි.+ හෙබ්‍රෙව් 6:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මන්ද ඔබ කළ සේවය හා දෙවිගේ නාමය කෙරෙහි ඔබ පෙන්වූ ප්‍රේමය අමතක කිරීමට තරම් දෙවි අධර්මිෂ්ඨ කෙනෙක් නොවේ.+ ඔබ ශුද්ධ තැනැත්තන් වෙනුවෙන් සේවය කර තිබෙනවා+ පමණක් නොව එසේ දිගටම සේවය කරමින් සිටින ආකාරයද පැහැදිලිව පෙනේ.
7 තරුණ වියේදී මා කළ පාපද මාගේ වැරදිද සිහි නොකරන්න.+යෙහෝවා දෙවියනි, ඔබේ මහත් ප්‍රේමයත්*+යහපත්කමත් මට පෙන්වන්න.+
10 මන්ද ඔබ කළ සේවය හා දෙවිගේ නාමය කෙරෙහි ඔබ පෙන්වූ ප්‍රේමය අමතක කිරීමට තරම් දෙවි අධර්මිෂ්ඨ කෙනෙක් නොවේ.+ ඔබ ශුද්ධ තැනැත්තන් වෙනුවෙන් සේවය කර තිබෙනවා+ පමණක් නොව එසේ දිගටම සේවය කරමින් සිටින ආකාරයද පැහැදිලිව පෙනේ.