2 ලේකම් 32:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 ගීහොන්+ නම් උල්පතෙන් ගලා ගිය+ එක් දිය පහරක් අවහිර කර,+ එම දිය පහර බස්නාහිර දෙසට සම්පූර්ණයෙන්ම හරවා එය දාවිත්ගේ නුවර තෙක් ගලා යෑමට සලස්වනු ලැබුවේද+ හෙසකියා රජු විසිනි. හෙසකියා රජු කළ සෑම කටයුත්තක්ම සාර්ථක විය.+ යෙසායා 7:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එවිට යෙහෝවා දෙවි යෙසායාට මෙසේ කීවේය. “ඔබේ පුත් ෂෙයර්-යාෂුබ්*+ සමඟ ගොස් ආහස් රජුව හමු වන්න කියා මම ඔබෙන් ඉල්ලමි. රෙදි සෝදන්නන්ගේ පිට්ටනියට යන මාර්ගයෙහි+ පිහිටි ඉහළ පොකුණේ දිය අගල+ ළඟදී ඔබට ඔහුව හමු වෙයි.
30 ගීහොන්+ නම් උල්පතෙන් ගලා ගිය+ එක් දිය පහරක් අවහිර කර,+ එම දිය පහර බස්නාහිර දෙසට සම්පූර්ණයෙන්ම හරවා එය දාවිත්ගේ නුවර තෙක් ගලා යෑමට සලස්වනු ලැබුවේද+ හෙසකියා රජු විසිනි. හෙසකියා රජු කළ සෑම කටයුත්තක්ම සාර්ථක විය.+
3 එවිට යෙහෝවා දෙවි යෙසායාට මෙසේ කීවේය. “ඔබේ පුත් ෂෙයර්-යාෂුබ්*+ සමඟ ගොස් ආහස් රජුව හමු වන්න කියා මම ඔබෙන් ඉල්ලමි. රෙදි සෝදන්නන්ගේ පිට්ටනියට යන මාර්ගයෙහි+ පිහිටි ඉහළ පොකුණේ දිය අගල+ ළඟදී ඔබට ඔහුව හමු වෙයි.