1 රාජාවලිය 14:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 රෙහබෝවම් රජුගේ ජීවිතයේ අනිකුත් සිදුවීම්ද ඔහු කළ සියල්ලද යූදාහි රජවරුන්ගේ ඉතිහාසය ගැන වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.+ 2 රාජාවලිය 16:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ආහස් රජුගේ ජීවිතයේ අනිකුත් සිදුවීම් හා ඔහු කළ දේවල් ගැන යූදාහි රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.+
29 රෙහබෝවම් රජුගේ ජීවිතයේ අනිකුත් සිදුවීම්ද ඔහු කළ සියල්ලද යූදාහි රජවරුන්ගේ ඉතිහාසය ගැන වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.+
19 ආහස් රජුගේ ජීවිතයේ අනිකුත් සිදුවීම් හා ඔහු කළ දේවල් ගැන යූදාහි රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.+