1 රාජාවලිය 19:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 බාල් ඉදිරියේ දණ නොනැමූ,+ ඔහුව සිප නොගත්+ හත්දහස්දෙනෙක්+ තවමත් ඊශ්‍රායෙල් දේශයේ ජීවත් වෙති.” හිතෝපදේශ 8:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇතුව සිටීම යනුවෙන් අදහස් කරන්නේ නපුරට ද්වේෂ කිරීමයි.+ තමාවම උසස් කරගැනීමද උඩඟුකමද+ නපුරු මාර්ගයද වංචනික මෙන්ම දූෂිත කතාද+ යන මේ සියල්ලට මම ද්වේෂ කරමි.
13 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇතුව සිටීම යනුවෙන් අදහස් කරන්නේ නපුරට ද්වේෂ කිරීමයි.+ තමාවම උසස් කරගැනීමද උඩඟුකමද+ නපුරු මාර්ගයද වංචනික මෙන්ම දූෂිත කතාද+ යන මේ සියල්ලට මම ද්වේෂ කරමි.