22 එහෙමත් නැත්නම් ඔබ මට කියන්න හදන්නේ, ඔබේ දෙවි වන යෙහෝවා+ මත ඔබ විශ්වාසය තබනවා කියාද?+ ඒ දෙවියන්ගේ ශුද්ධස්ථාන+ හා පූජාසන නෙවෙයිද හෙසකියා කඩා දැමුවේ?+ ඔහු ඒවා කඩා දමා, “යෙරුසලමේ තිබෙන පූජාසනය ඉදිරියේ නමස්කාර කරන්න” කියා යූදා සහ යෙරුසලමේ වැසියන්ට පැවසුවේ නැද්ද?+