1 රාජාවලිය 16:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 එමෙන්ම ඔහු බාල් දෙවියාට සමාරියේ දේවාලයක්+ ගොඩනඟා එහි පූජාසනයක්ද තැනුවේය.