2 රාජාවලිය 23:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 යෙහෝවා දෙවිගේ ගෘහයට ගෙනැවිත් තිබූ පිළිකුල් කුලුන,+ යෙරුසලමෙන් පිටත පිහිටි කිද්‍රොන් නිම්නයට ගෙන ගොස් පුලුස්සා+ කුඩු කර දැමුවේය. එහි අළු සාමාන්‍ය ජනයාව තැන්පත් කරන ස්ථානයට වීසි කර දැමුවේය.+
6 යෙහෝවා දෙවිගේ ගෘහයට ගෙනැවිත් තිබූ පිළිකුල් කුලුන,+ යෙරුසලමෙන් පිටත පිහිටි කිද්‍රොන් නිම්නයට ගෙන ගොස් පුලුස්සා+ කුඩු කර දැමුවේය. එහි අළු සාමාන්‍ය ජනයාව තැන්පත් කරන ස්ථානයට වීසි කර දැමුවේය.+