2 රාජාවලිය 23:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 එහෙත් මනස්සේගේ පෙලඹවීම මත යූදාහි වැසියන් කළ දුෂ්ට ක්‍රියා නිසා+ ඇවුළුණු යෙහෝවා දෙවිගේ උදහස+ නිවී ගොස් තිබුණේ නැත. 2 රාජාවලිය 24:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යෙහෝවා දෙවි එය තීන්දු කළ නිසා ඒ සියල්ල එසේ සිදු විය. මනස්සේ රජු කළ පාප නිසා+ යූදා දේශය විනාශ කර දැමීමට දෙවි තීරණය කර තිබුණේය.+ යෙරෙමියා 15:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යූදාහි රජු වූ හෙසකියාගේ පුත් මනස්සේ යෙරුසලමේදී කළ දේවල් නිසා+ මම මේ සෙනඟ පිටට විපත්ති ගෙනෙන්නෙමි. ඔවුන්ට සිදු වන දේ දැක පොළොවේ සියලු රාජ්‍යයන් බියෙන් වෙවුලනු ඇත.+
26 එහෙත් මනස්සේගේ පෙලඹවීම මත යූදාහි වැසියන් කළ දුෂ්ට ක්‍රියා නිසා+ ඇවුළුණු යෙහෝවා දෙවිගේ උදහස+ නිවී ගොස් තිබුණේ නැත.
3 යෙහෝවා දෙවි එය තීන්දු කළ නිසා ඒ සියල්ල එසේ සිදු විය. මනස්සේ රජු කළ පාප නිසා+ යූදා දේශය විනාශ කර දැමීමට දෙවි තීරණය කර තිබුණේය.+
4 යූදාහි රජු වූ හෙසකියාගේ පුත් මනස්සේ යෙරුසලමේදී කළ දේවල් නිසා+ මම මේ සෙනඟ පිටට විපත්ති ගෙනෙන්නෙමි. ඔවුන්ට සිදු වන දේ දැක පොළොවේ සියලු රාජ්‍යයන් බියෙන් වෙවුලනු ඇත.+