ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 15:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 එහෙත් හතරවන පරම්පරාවේදී ඔබෙන් පැවතෙන අය නැවත මේ දේශයට පැමිණෙන්නෝය.+ මන්ද අමෝරිවරුන්ගේ පාපතර ක්‍රියා පහත්ම අඩියට බසින්නේ ඒ වන විටය.”+

  • ලෙවී කතාව 18:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 එබැවින් ඔවුන්ගේ දේශයද අපවිත්‍ර වී ඇත. ඔවුන්ගේ අයුතුකම් නිසා මා දේශය පිටට විනාශය පමුණුවන්නෙමි. ඔවුන්ව දේශයෙන් පන්නා දමනු ඇත.+

  • එසකියෙල් 16:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඔබ ඇයට මෙසේ පැවසිය යුතුයි. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි යෙරුසලම් දියණියට පවසන්නේ මෙයයි. “ඔබ පැමිණියේ කානානිවරුන්ගේ දේශයෙනි.+ ඔබ උපත ලැබුවේ එහිදීය. ඔබේ පියා අමෝරි ජාතිකයෙකි.+ මව හිත්තී ජාතික+ ස්ත්‍රියකි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න