2 ලේකම් 24:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 පසුව ඔවුහු රජුගේ අණ පරිදි පෙට්ටියක් සාදා+ යෙහෝවා දෙවිගේ ගෘහයට ඇතුල් වන දොරටුව අසල එය තැබුවෝය.