9 ඔවුහු උත්තම පූජක හිල්කියා+ වෙත පැමිණ දොරටු පාලකයන් ලෙස සේවය කළ ලෙවීවරුන්+ විසින් දෙවිගේ ගෘහය සඳහා එකතු කරන ලද මුදල් ඔහුට භාර දුන්නෝය. මෙම මුදල් මනස්සේ+ සහ එෆ්‍රායිම්+ ප්‍රදේශවලින්ද ඊශ්‍රායෙල් දේශයේ අනිකුත් ප්‍රදේශවලින්ද+ යූදා සහ බෙන්ජමින් යන ප්‍රදේශවලින්ද යෙරුසලමෙහි වැසියන්ගෙන්ද එකතු කරන ලදි.