2 ලේකම් 34:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 පසුව එම මුදල් භාර දෙනු ලැබුවේ යෙහෝවා දෙවිගේ ගෘහයේ වැඩකටයුතු බලා කියා ගැනීමට පත් කළ අයටය.+ යෙහෝවා දෙවිගේ ගෘහයේ වැඩකටයුතුවල කඩිසරව යෙදී සිටි වැඩකරුවෝ එම මුදල් අලුත්වැඩියා කටයුතු සඳහා භාවිත කළෝය.
10 පසුව එම මුදල් භාර දෙනු ලැබුවේ යෙහෝවා දෙවිගේ ගෘහයේ වැඩකටයුතු බලා කියා ගැනීමට පත් කළ අයටය.+ යෙහෝවා දෙවිගේ ගෘහයේ වැඩකටයුතුවල කඩිසරව යෙදී සිටි වැඩකරුවෝ එම මුදල් අලුත්වැඩියා කටයුතු සඳහා භාවිත කළෝය.