2 රාජාවලිය 21:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “යූදාහි රජු වන මනස්සේ,+ තමාට කලින් දේශයේ සිටි අමෝරිවරුන් කළ සියලු දේවලටත්+ වඩා දුෂ්ට දේවල් කළේය. ඔහු පිළිකුල් රූප සාදා+ යූදා ගෝත්‍රය පාපයට පෙලඹුවේය.+ 2 රාජාවලිය 24:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මනස්සේ රජු නිර්දෝෂ මිනිසුන්ව මරා+ මුළු යෙරුසලම ලේ විලක් කළ බැවින් යෙහෝවා දෙවි සමාව දීමට කැමති වූයේ නැත.+ යෙරෙමියා 15:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යූදාහි රජු වූ හෙසකියාගේ පුත් මනස්සේ යෙරුසලමේදී කළ දේවල් නිසා+ මම මේ සෙනඟ පිටට විපත්ති ගෙනෙන්නෙමි. ඔවුන්ට සිදු වන දේ දැක පොළොවේ සියලු රාජ්‍යයන් බියෙන් වෙවුලනු ඇත.+
11 “යූදාහි රජු වන මනස්සේ,+ තමාට කලින් දේශයේ සිටි අමෝරිවරුන් කළ සියලු දේවලටත්+ වඩා දුෂ්ට දේවල් කළේය. ඔහු පිළිකුල් රූප සාදා+ යූදා ගෝත්‍රය පාපයට පෙලඹුවේය.+
4 මනස්සේ රජු නිර්දෝෂ මිනිසුන්ව මරා+ මුළු යෙරුසලම ලේ විලක් කළ බැවින් යෙහෝවා දෙවි සමාව දීමට කැමති වූයේ නැත.+
4 යූදාහි රජු වූ හෙසකියාගේ පුත් මනස්සේ යෙරුසලමේදී කළ දේවල් නිසා+ මම මේ සෙනඟ පිටට විපත්ති ගෙනෙන්නෙමි. ඔවුන්ට සිදු වන දේ දැක පොළොවේ සියලු රාජ්‍යයන් බියෙන් වෙවුලනු ඇත.+