යෙසායා 57:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 57 ධර්මිෂ්ඨයා විනාශ වී ගියත්+ කිසිවෙක් ඒ ගැන තකන්නේ නැත.+ විශ්වාසවන්තව* කටයුතු කරන ජනයා මිය යති.+ මිය යන නිසා ඔවුන් නපුරෙන් ගැලවෙන බව කිසිවෙක් වටහාගන්නේ නැත.+
57 ධර්මිෂ්ඨයා විනාශ වී ගියත්+ කිසිවෙක් ඒ ගැන තකන්නේ නැත.+ විශ්වාසවන්තව* කටයුතු කරන ජනයා මිය යති.+ මිය යන නිසා ඔවුන් නපුරෙන් ගැලවෙන බව කිසිවෙක් වටහාගන්නේ නැත.+