2 රාජාවලිය 21:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔහු යෙහෝවා දෙවි පිළිකුල් කළ දේවල් කළේය.+ යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරු වෙතින් පන්නා දැමූ ජාතීන් කළ පිළිකුල් ක්‍රියාවල ඔහු නියැලුණේය.+ 2 රාජාවලිය 21:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඔහු ක්‍රියා කළෙත් තම පියා ක්‍රියා කළ ආකාරයටමය.+ ඔහුත් තම පියා මෙන් පිළිකුල් රූපවලට දිගටම නමස්කාර කළේය.+ 3 යොහන් 11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ප්‍රිය සහෝදරය, නපුරු දේවල් ආදර්ශයට නොගෙන යහපත් දේවල් ආදර්ශයට ගන්න.+ යහපත් දේවල් කරන තැනැත්තා දෙවිට යටත් කෙනෙකි.+ නමුත් නපුරු දේවල් කරන තැනැත්තා දෙවිව දැන හඳුනා ගෙන* නැත.+
2 ඔහු යෙහෝවා දෙවි පිළිකුල් කළ දේවල් කළේය.+ යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරු වෙතින් පන්නා දැමූ ජාතීන් කළ පිළිකුල් ක්‍රියාවල ඔහු නියැලුණේය.+
21 ඔහු ක්‍රියා කළෙත් තම පියා ක්‍රියා කළ ආකාරයටමය.+ ඔහුත් තම පියා මෙන් පිළිකුල් රූපවලට දිගටම නමස්කාර කළේය.+
11 ප්‍රිය සහෝදරය, නපුරු දේවල් ආදර්ශයට නොගෙන යහපත් දේවල් ආදර්ශයට ගන්න.+ යහපත් දේවල් කරන තැනැත්තා දෙවිට යටත් කෙනෙකි.+ නමුත් නපුරු දේවල් කරන තැනැත්තා දෙවිව දැන හඳුනා ගෙන* නැත.+