2 රාජාවලිය 23:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඒ කාලයේදී ඊජිප්තුවේ රජු වූ නෙකෝ නමින් හැඳින්වූ පාරාවෝ+ ඇසිරියාවේ රජුට උපකාර කිරීම සඳහා යුප්‍රටීස් ගඟ+ බලා පිටත්ව ආ විට යොෂියා රජ ඔහුට විරුද්ධව සටනට ගියේය.+ එවිට පාරාවෝ, යොෂියා රජුව මෙගිද්දෝහිදී+ මරා දැමුවේය.+
29 ඒ කාලයේදී ඊජිප්තුවේ රජු වූ නෙකෝ නමින් හැඳින්වූ පාරාවෝ+ ඇසිරියාවේ රජුට උපකාර කිරීම සඳහා යුප්‍රටීස් ගඟ+ බලා පිටත්ව ආ විට යොෂියා රජ ඔහුට විරුද්ධව සටනට ගියේය.+ එවිට පාරාවෝ, යොෂියා රජුව මෙගිද්දෝහිදී+ මරා දැමුවේය.+