2 ලේකම් 36:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 පසුව ඊජිප්තුවේ රජ+ යූදා දේශයේ හා යෙරුසලමෙහි රජු ලෙස යෙහෝයහාෂ්ගේ සහෝදරයා වූ එලියාකීම්ව+ පත් කර ඔහුගේ නම යෙහෝයාකිම් ලෙස වෙනස් කළේය. ඉන්පසු යෙහෝයහාෂ්ව ඊජිප්තුවේ රජු වූ නෙකෝ+ විසින් ඊජිප්තුවට ගෙන යන ලදි.+
4 පසුව ඊජිප්තුවේ රජ+ යූදා දේශයේ හා යෙරුසලමෙහි රජු ලෙස යෙහෝයහාෂ්ගේ සහෝදරයා වූ එලියාකීම්ව+ පත් කර ඔහුගේ නම යෙහෝයාකිම් ලෙස වෙනස් කළේය. ඉන්පසු යෙහෝයහාෂ්ව ඊජිප්තුවේ රජු වූ නෙකෝ+ විසින් ඊජිප්තුවට ගෙන යන ලදි.+