24 බැබිලෝනියේ රජු වන නෙබුකද්රෙෂර්, යෙහෝයාකිම්ගේ පුත්‍රයා වූ+ යූදාහි රජු වන යෙකොනියාවද යූදාහි අධිපතීන්වද කැටයම්කරුවන්වද+ පවුරු ඉදි කරන්නන්වද යෙරුසලමේ සිට බැබිලෝනියට+ වහලුන් ලෙස රැගෙන ගිය පසු+ යෙහෝවා දෙවි මට දර්ශනයක් පෙන්වූවේය. යෙහෝවා දෙවිගේ මාලිගාව ඉදිරියේ අත්තික්කාවලින් පිරුණු කූඩ දෙකක් තිබුණේය.