2 රාජාවලිය 23:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 යෙහෝයහාෂ්+ රජකමට පත් වන විට ඔහුගේ වයස අවුරුදු විසිතුනකි. ඔහු යෙරුසලමේ සිට මාස තුනක් පාලනය කළේය. ඔහුගේ මව ලිබ්නා නගරයෙහි වැසියෙකු වූ යෙරෙමියාගේ දියණිය වූ හමුතල්ය.+
31 යෙහෝයහාෂ්+ රජකමට පත් වන විට ඔහුගේ වයස අවුරුදු විසිතුනකි. ඔහු යෙරුසලමේ සිට මාස තුනක් පාලනය කළේය. ඔහුගේ මව ලිබ්නා නගරයෙහි වැසියෙකු වූ යෙරෙමියාගේ දියණිය වූ හමුතල්ය.+