ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 36:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඔහු නෙබුකද්නෙෂර් රජුට යටත්ව සිටින බවට දෙවිගේ නාමයෙන් පොරොන්දු වුවත්+ පසුව රජුට විරුද්ධව කැරලිගැසීය.+ ඔහු දිගින් දිගටම මුරණ්ඩු ලෙස කටයුතු කළ අතර+ ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා වෙතට නැවත හැරී ආවේ නැත.+

  • යෙරෙමියා 27:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 මම යූදාහි රජු වන ශෙදකියාටත්+ මෙසේ පැවසුවෙමි.+ “ඔබ බැබිලෝනියේ රජුගේ වියගහට යටත් වී ඔහුටත් ඔහුගේ සෙනඟටත් සේවය කරන්න. ඔබ එසේ කළොත් ඔබේ ජීවිතය රැකෙනු ඇත.+

  • යෙරෙමියා 38:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 එවිට යෙරෙමියා, ශෙදකියා රජුට මෙසේ කීවේය. “ස්වර්ගයේ සේනාවල අධිපතිද+ ඊශ්‍රායෙල්හි දෙවිද+ වන යෙහෝවා මෙසේ පවසන්නේය. ‘ඔබ බැබිලෝනියේ රජුගේ අධිපතීන්ට යටත් වුණොත්+ ඔබෙත් ඔබේ පවුලේ අයගෙත් ජීවිත රැකෙනු ඇත.+ මේ නගරයත් ගින්නෙන් විනාශ වී නොයනු ඇත.

  • එසකියෙල් 17:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 එහෙත් ඒ තැනැත්තා බැබිලෝනියේ රජුට විරුද්ධව කැරලිගැසුවේය.+ ඊජිප්තුවට දූත පිරිසක් යවා උපකාර පැතූ ඔහු, ඔවුන්ගෙන් අශ්වයන්ද+ විශාල සෙනඟක්ද ඉල්ලීය. නමුත් ඔහුගේ සැලසුම් සාර්ථක වෙයිද? මේ දේවල් කරන ඔහුට ගැලවිය හැකිද? ගිවිසුම කඩ කරන ඔහුට ඇත්තටම ගැලවිය හැකිද?’+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න