යෙරෙමියා 52:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 කල්දිවරුන්ගේ භට පිරිසක්, පලා ගිය ශෙදකියා රජුව ලුහුබැඳ ගොස්+ යෙරිකෝවේ පාළුකරයේදී ඔහුව අල්ලාගත්තෝය.+ එවිට රජුගේ භට පිරිස ඔහුව අත්හැර දමා ඒ මේ අත පලා ගියෝය.+
8 කල්දිවරුන්ගේ භට පිරිසක්, පලා ගිය ශෙදකියා රජුව ලුහුබැඳ ගොස්+ යෙරිකෝවේ පාළුකරයේදී ඔහුව අල්ලාගත්තෝය.+ එවිට රජුගේ භට පිරිස ඔහුව අත්හැර දමා ඒ මේ අත පලා ගියෝය.+