ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 30:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඔබ දෙවි කී දේ ප්‍රතික්ෂේප කර, “නැහැ, අපි අශ්වයන් පිට පලා යමු”+ යයි කීවහුය. ඒ නිසා, ඔබට ඇත්තෙන්ම පලා යන්න සිදු වෙයි. “අපි වේගවත් අශ්වයන් පිට නැඟ යන්නෙමු”+ යයි කී බැවින් ඔබ පසුපස හඹා එන ඔබේ සතුරෝ ඔබට වඩා වේගවත් වන්නෝය.+

  • යෙරෙමියා 24:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 “යෙහෝවා දෙවි වන මම මෙසේද පවසමි. ‘කෑමට ගත නොහැකි තරම් නරක් වූ අත්තික්කා ගෙඩිවලට සිදු වන දේම+ මම යූදාහි රජු වන ශෙදකියාටත්+ ඔහුගේ අධිපතීන්ටත් සිදු වීමට සලස්වමි. එමෙන්ම යෙරුසලමේ වැසියන්ගෙන් මේ දේශයේ+ සහ ඊජිප්තු දේශයේ+ ඉතුරුව සිටින අයටත් ඒ දේම සිදු වීමට සලස්වමි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න