ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 23:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 නෙකෝ නමින් හැඳින්වූ පාරාවෝ,+ යෙහෝයහාෂ්ව යූදාහි රජකමෙන් ඉවත් කර, හමාත් දේශයේ රිබ්ලා නගරයෙහි+ ඔහුව සිර කර තබා,+ යූදා දේශයෙන් රිදී තලෙන්ත සියයකුත්+ රන් තලෙන්තයකුත්+ බද්දක් ලෙස අය කළේය.+

  • යෙරෙමියා 52:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 බැබිලෝනියේ රජ, ශෙදකියා රජු ඉදිරියේම ඔහුගේ පුත්‍රයන්ව මරා දැමුවේය.+ ඔහු යූදාහි අධිපතීන් සියලුදෙනාවද රිබ්ලාහිදී මරා දැමුවේය.+

  • යෙරෙමියා 52:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 ආරක්ෂක භටයන්ගේ ප්‍රධානියා වූ නෙබුෂරදාන්+ ඔවුන්ව රිබ්ලාහි සිටි බැබිලෝනියේ රජු වෙතට රැගෙන ගියේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න