ද්විතීය කතාව 28:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 කවදාවත් නොදුටු ඒ දේවල් දැක ඔබේ සිහිවිකල් වෙයි.+ යෙරෙමියා 39:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 බැබිලෝනියේ රජ ශෙදකියාගේ පුත්‍රයන්ව රිබ්ලාහිදී ශෙදකියා රජු ඉදිරියේම+ මරා දැමුවේය.+ යූදාහි වංශවත් සියලුදෙනාවද මරා දැමුවේය.+
6 බැබිලෝනියේ රජ ශෙදකියාගේ පුත්‍රයන්ව රිබ්ලාහිදී ශෙදකියා රජු ඉදිරියේම+ මරා දැමුවේය.+ යූදාහි වංශවත් සියලුදෙනාවද මරා දැමුවේය.+