5 බැබිලෝනියේ රජ, ශෙදකියාව බැබිලෝනියට ගෙන යන්නේය. මා ඔහු ගැන පියවරක් ගන්නා තෙක් ඔහු එහිම රැඳී සිටිනු ඇත.+ ජනයෙනි, ඔබ කල්දිවරුන්ට විරුද්ධව යුද්ධ කර ඔවුන්ව පැරදවීමට කොතරම් උත්සාහ කළත් ඔබට ජය ගැනීමට නම් ලැබෙන්නේ නැත.”+ මෙය යෙහෝවා දෙවිගෙන් ලැබුණු පණිවිඩයකි.’”