1 රාජාවලිය 7:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔහු රියන් දහඅට බැගින් උස තඹ කුලුනු දෙකක් සෑදුවේය.+ එක් කුලුනක වටප්‍රමාණය රියන් දොළහක් විය.+ 2 ලේකම් 4:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔහු කුලුනු දෙකද+ කුලුනු දෙක මුදුනේ තිබුණු ගෝලාකාර කොටස්ද+ සෑදුවේය. ඒ ගෝලාකාර කොටස් දෙක දැල් සැරසිලි දෙකකින්+ ආවරණය කරන ලදි.
12 ඔහු කුලුනු දෙකද+ කුලුනු දෙක මුදුනේ තිබුණු ගෝලාකාර කොටස්ද+ සෑදුවේය. ඒ ගෝලාකාර කොටස් දෙක දැල් සැරසිලි දෙකකින්+ ආවරණය කරන ලදි.