1 රාජාවලිය 7:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔහු රියන් දහඅට බැගින් උස තඹ කුලුනු දෙකක් සෑදුවේය.+ එක් කුලුනක වටප්‍රමාණය රියන් දොළහක් විය.+ යෙරෙමියා 52:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඒ එක් කුලුනක උස රියන් දහඅටක්ද+ වටප්‍රමාණය රියන් දොළහක්ද විය.+ එහි ගනකම ඇඟිලි හතරක පළල මෙන් විය. කුලුන මැද හිස්ව තිබිණ.
21 ඒ එක් කුලුනක උස රියන් දහඅටක්ද+ වටප්‍රමාණය රියන් දොළහක්ද විය.+ එහි ගනකම ඇඟිලි හතරක පළල මෙන් විය. කුලුන මැද හිස්ව තිබිණ.