8 එබැවින් නෙතනියාගේ පුත්‍රයා වූ ඉෂ්මායෙල්ද+ කාරියාගේ පුත්‍රයන් වූ යෝහානාන්+ හා යොනාතාන්ද තන්හුමෙත්ගේ පුත්‍රයා වූ සෙරායාද නෙටොෆා ගමෙහි වැසියෙකු වූ ඒෆයිගේ පුත්‍රයෝද+ මයකා නගරයේ වැසියෙකුගේ පුත්‍රයෙකු වූ+ යෙෂනියාද+ ඔවුන්ගේ භට පිරිස්ද+ මිෂ්පා නගරයේ සිටි ගෙදලියා වෙතට ආවෝය.