උත්පත්ති 18:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 එවිට යෙහෝවා දෙවි මෙසේ කීවේය. “මා කිරීමට අදහස් කරන දේ ආබ්‍රහම්ට නොකියා සිටිනවාද?+ ආමොස් 3:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි තම සේවකයන් වන අනාගතවක්තෘවරුන්ට තම අරමුණු හෙළි නොකර කිසිවක් නොකරන්නේය.+
7 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි තම සේවකයන් වන අනාගතවක්තෘවරුන්ට තම අරමුණු හෙළි නොකර කිසිවක් නොකරන්නේය.+