මතෙව් 15:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 එවිට යේසුස්, “ස්ත්‍රිය, ඔබ තුළ තිබෙන විශ්වාසය මහත්ය. ඔබේ කැමැත්ත ලෙස ඔබට වේවා” කියා කීවේය. ඒ පැයේදීම ඇගේ දුව සුව වූවාය.+ යොහන් 11:40 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 40 යේසුස්ද, “ඔබ විශ්වාස කළොත් දෙවි කොතරම් ශ්‍රේෂ්ඨද කියා ඔබ දකින බව+ මම ඔබට කිව්වා නේද” කියා ඇයට පැවසුවේය.
28 එවිට යේසුස්, “ස්ත්‍රිය, ඔබ තුළ තිබෙන විශ්වාසය මහත්ය. ඔබේ කැමැත්ත ලෙස ඔබට වේවා” කියා කීවේය. ඒ පැයේදීම ඇගේ දුව සුව වූවාය.+
40 යේසුස්ද, “ඔබ විශ්වාස කළොත් දෙවි කොතරම් ශ්‍රේෂ්ඨද කියා ඔබ දකින බව+ මම ඔබට කිව්වා නේද” කියා ඇයට පැවසුවේය.