2 රාජාවලිය 3:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 නමුත් ආහබ් රජු මිය ගිය පසු+ මෝවබ්හි රජ ඊශ්‍රායෙල්හි රජුට විරුද්ධව කැරලිගසන්න පටන්ගත්තේය.+ 2 රාජාවලිය 8:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 එහෙත් ඒදොම්වරු, යූදාහි රජුට විරුද්ධව දියත් කළ කැරැල්ල අද දක්වාම නොනවත්වා පවත්වාගෙන ගොස් ඇත. ඒදොම්වරුන් කැරලිගැසීමට පටන්ගත් කාලයේදීම ලිබ්නා නුවරේ+ වැසියෝද කැරැල්ලක් දියත් කළෝය.
22 එහෙත් ඒදොම්වරු, යූදාහි රජුට විරුද්ධව දියත් කළ කැරැල්ල අද දක්වාම නොනවත්වා පවත්වාගෙන ගොස් ඇත. ඒදොම්වරුන් කැරලිගැසීමට පටන්ගත් කාලයේදීම ලිබ්නා නුවරේ+ වැසියෝද කැරැල්ලක් දියත් කළෝය.