හිතෝපදේශ 13:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 දුෂ්ට පණිවිඩකරුවෙක් හානිකර දේ පවසයි.+ නමුත් විශ්වාසවන්ත පණිවිඩකරුවෙක් සුවදායක වචන පවසයි.+