ගීතාවලිය 37:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 විපත්ති දවසේදී ඔවුහු ලැජ්ජාවට පත් නොවන්නෝය.+සාගත කාලයේදීද ඔවුහු කා බී තෘප්තිමත්ව සිටින්නෝය.+ ගීතාවලිය 37:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 දැන් මම මහලු වයසේ සිටිමි.+ මාගේ තරුණ කාලයේ සිට මේ වන තෙක්ධර්මිෂ්ඨයෙකුව කිසිසේත් අත්හැර දැමූ අවස්ථාවක් මම දැක නැත.+ඔහුගේ දරුවන් කෑම හිඟනවාවත් මම දැක නැත.+
25 දැන් මම මහලු වයසේ සිටිමි.+ මාගේ තරුණ කාලයේ සිට මේ වන තෙක්ධර්මිෂ්ඨයෙකුව කිසිසේත් අත්හැර දැමූ අවස්ථාවක් මම දැක නැත.+ඔහුගේ දරුවන් කෑම හිඟනවාවත් මම දැක නැත.+