නික්මයාම 15:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 එවිට මෝසෙස් යෙහෝවා දෙවිට කන්නලව් කළේය.+ යෙහෝවා දෙවි ඔහුට කුඩා පැළෑටියක් පෙන්වූවේය. පසුව ඔහු එම පැළෑටිය රැගෙන වතුරට විසි කළේය. එවිට වතුර බීමට ගත හැකි ලෙස මිහිරි විය.+ එහිදී ඔවුන්ගේ සිත් සෝදිසි කර බලන+ පිණිස දෙවි ඔවුන්ට පනතක්ද නියෝගයක්ද දුන්නේය. 2 රාජාවලිය 2:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඔහු එම නුවරේ දිය උල්පත ළඟට ගොස් ඊට ලුණු වීසි කරමින්+ මෙසේ කීවේය. “‘මම මේ වතුර පිරිසිදු කරනවා.+ මෙතැන් පටන් මේ වතුර නිසා කිසි මරණයක් සිදු වෙන්නේ නැහැ. මේ වතුර නිසා ස්ත්‍රියකට ගබ්සා වීමක් සිදු වෙන්නෙත් නැහැ’ කියා යෙහෝවා දෙවි පැවසුවා.”
25 එවිට මෝසෙස් යෙහෝවා දෙවිට කන්නලව් කළේය.+ යෙහෝවා දෙවි ඔහුට කුඩා පැළෑටියක් පෙන්වූවේය. පසුව ඔහු එම පැළෑටිය රැගෙන වතුරට විසි කළේය. එවිට වතුර බීමට ගත හැකි ලෙස මිහිරි විය.+ එහිදී ඔවුන්ගේ සිත් සෝදිසි කර බලන+ පිණිස දෙවි ඔවුන්ට පනතක්ද නියෝගයක්ද දුන්නේය.
21 ඔහු එම නුවරේ දිය උල්පත ළඟට ගොස් ඊට ලුණු වීසි කරමින්+ මෙසේ කීවේය. “‘මම මේ වතුර පිරිසිදු කරනවා.+ මෙතැන් පටන් මේ වතුර නිසා කිසි මරණයක් සිදු වෙන්නේ නැහැ. මේ වතුර නිසා ස්ත්‍රියකට ගබ්සා වීමක් සිදු වෙන්නෙත් නැහැ’ කියා යෙහෝවා දෙවි පැවසුවා.”