-
2 රාජාවලිය 3:11ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
11 එවිට යෙහෝෂපාට් රජ+ මෙසේ කීවේය. “මේ අවට යෙහෝවා දෙවිගේ අනාගතවක්තෘවරයෙක් නැද්ද?+ එහෙම කෙනෙක් ඉන්නවා නම් අපි වෙනුවෙන් යෙහෝවා දෙවිගෙන් මේ ගැන විමසන්න කියා+ ඔහුට කියන්න පුළුවන්.” ඊශ්‍රායෙල්හි රජුගේ සේවකයෙක් පිළිතුරු දෙමින්, “ෂාපාත්ගේ පුත් එලිෂා ඉන්නවා.+ එලියාට අත් සෝදන්න වතුර වත් කළේ ඔහුයි”+ කියා පැවසුවේය.
-