ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 14:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 එවිට මෝසෙස් සෙනඟට මෙසේ කීවේය. “භය වෙන්න එපා.+ නොසැලී ස්ථිරව ඉන්න. අද යෙහෝවා දෙවි ඔබව ගලවාගන්නා ආකාරය ඔබේ දෑසින්ම බලාගන්න.+ ඔබ ඉදිරියේ සිටින මේ ඊජිප්තුවරුන්ව ඔබ යළි කිසිදාක දකින්නේ නැහැ.+

  • ගීතාවලිය 3:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 මාගේ විරුද්ධකාරයන් දසදහසක් මා වැටලුවත්

      මම බිය නොවන්නෙමි.+

  • ගීතාවලිය 11:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 මාගේ රක්ෂස්ථානය යෙහෝවා දෙවිය.+

      එසේනම් මනුෂ්‍යයෙනි, “කුරුල්ලෙකු මෙන් ඔබේ කන්දට ඉක්මනින් පලා යන්න”

      කියා ඔබ මට පවසන්නේ මන්ද?+

  • ගීතාවලිය 18:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  2 යෙහෝවා දෙවි වූ ඔබ මාගේ පර්වතයය. මාගේ බලකොටුවය. මට ගැලවීම ලබා දෙන තැනැත්තාණන්ය.+

      මාගේ දෙවි මාගේ පර්වතයය. මම ඔහුගේ ආරක්ෂාව පතමි.+

      ඔහු මාගේ පලිහය. මාගේ ගැලවීමේ අඟය. මට සුරක්ෂිතබවක් ලබා දෙන උස් බලකොටුව ඔහුය.+

  • ගීතාවලිය 118:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඔවුහු මාව වට කළෝය. එසේය, මම ඔවුන්ගෙන් වට වී සිටියෙමි.+

      නමුත් යෙහෝවා යන දෙවිගේ නාමය කෙරෙහි විශ්වාසය තබා මම ඔවුන්ට විරුද්ධව සටන් කළෙමි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න