ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 2:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඔවුන් දෙදෙනා කතා කරමින් යන විට එකපාරටම යුධ රථයක්ද+ අශ්වයෝද ඔවුන් අතරට පැමිණ ඔවුන් දෙදෙනාව වෙන් කළෝය. රථයද අශ්වයන්ද ගින්නෙන් ඇවිළෙන්නාක් මෙන් තිබිණ. ඒ සමඟම හැමූ තද සුළඟකින් එලියාව අහසට ඔසවාගන්නා ලදි.+

  • ගීතාවලිය 68:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 දෙවිගේ යුධ රථ දසදහස් ගණන්ය. ඒවා ගණන් කළ නොහැකිය.+

      යෙහෝවා දෙවි සීනයි කන්දේ සිට ශුද්ධස්ථානයට පැමිණියේය.+

  • සෙකරියා 6:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 මම දර්ශනයක් මාර්ගයෙන් තඹ පැහැති කඳු දෙකක් අතරින් අශ්ව රථ හතරක් එනවා දුටුවෙමි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න