ද්විතීය කතාව 28:52 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 52 ඔවුන් යෙහෝවා දෙවි ඔබට ලබා දෙන දේශය වටලා ඔබේ සියලු නුවරවල් කොටු කරගනියි. එවිට ඔබ මහත් විශ්වාසයක් තැබූ ඔබට මහත් ශක්තියක් වූ ඔබේ දැවැන්ත පවුරු බිඳ වැටී යයි.+ 1 රාජාවලිය 20:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 සමාරියට+ විරුද්ධව සටන් කරන පිණිස සිරියාවේ රජු වූ බෙන්-හාදද්+ තමාගේ මුළු හමුදාවද අශ්වයන්ද+ අශ්ව රථද+ ඇතුළුව තවත් රජවරුන් තිස්දෙදෙනෙකුද+ සමඟ ගොස් එය වැටලුවේය.+
52 ඔවුන් යෙහෝවා දෙවි ඔබට ලබා දෙන දේශය වටලා ඔබේ සියලු නුවරවල් කොටු කරගනියි. එවිට ඔබ මහත් විශ්වාසයක් තැබූ ඔබට මහත් ශක්තියක් වූ ඔබේ දැවැන්ත පවුරු බිඳ වැටී යයි.+
20 සමාරියට+ විරුද්ධව සටන් කරන පිණිස සිරියාවේ රජු වූ බෙන්-හාදද්+ තමාගේ මුළු හමුදාවද අශ්වයන්ද+ අශ්ව රථද+ ඇතුළුව තවත් රජවරුන් තිස්දෙදෙනෙකුද+ සමඟ ගොස් එය වැටලුවේය.+