ද්විතීය කතාව 28:55 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 55 ඔවුන් තම දූපුතුන්ව මරා කද්දී පවුලේ අය සමඟ බෙදාගෙන කන්නවත් කැමති වෙන්නේ නැහැ. මන්ද ඔබේ සතුරන් ඔබව සෑම අතින්ම කොටු කරගන්නා නිසා, ඔබේ නුවරවල කෑමට කිසිවක් ඉතුරු නොවෙයි.+ ද්විතීය කතාව 28:57 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 57 ඔවුන් තම පවුලේ අයටත් හොරෙන් තමන්ගේ අලුත උපන් කිරි කැටි දරුවන්ව විතරක් නොව ප්‍රසූතියේදී පිට වන සියල්ලත් කා දමයි.+ මන්ද ඔබේ සතුරන් ඔබව සෑම අතින්ම කොටු කරගන්නා නිසා, ඔබේ නුවරවල කෑමට කිසිවක් ඉතුරු වන්නේ නැහැ.+
55 ඔවුන් තම දූපුතුන්ව මරා කද්දී පවුලේ අය සමඟ බෙදාගෙන කන්නවත් කැමති වෙන්නේ නැහැ. මන්ද ඔබේ සතුරන් ඔබව සෑම අතින්ම කොටු කරගන්නා නිසා, ඔබේ නුවරවල කෑමට කිසිවක් ඉතුරු නොවෙයි.+
57 ඔවුන් තම පවුලේ අයටත් හොරෙන් තමන්ගේ අලුත උපන් කිරි කැටි දරුවන්ව විතරක් නොව ප්‍රසූතියේදී පිට වන සියල්ලත් කා දමයි.+ මන්ද ඔබේ සතුරන් ඔබව සෑම අතින්ම කොටු කරගන්නා නිසා, ඔබේ නුවරවල කෑමට කිසිවක් ඉතුරු වන්නේ නැහැ.+