1 රාජාවලිය 14:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දොරකඩින් ඇතුල් වන ඇගේ අඩි ශබ්දය අහියාට ඇසුණු වහාම ඔහු මෙසේ කීවේය. “ඇතුළට එන්න. කාටවත් අඳුනගන්න නොහැකි වන සේ ඔබ වෙස්වලා ගෙන සිටියත් ඔබ යෙරොබොවම් රජුගේ බිරිඳ කියා මම දන්නවා.+ ඔබට කියන්න නරක ආරංචියක් තියෙනවා.
6 දොරකඩින් ඇතුල් වන ඇගේ අඩි ශබ්දය අහියාට ඇසුණු වහාම ඔහු මෙසේ කීවේය. “ඇතුළට එන්න. කාටවත් අඳුනගන්න නොහැකි වන සේ ඔබ වෙස්වලා ගෙන සිටියත් ඔබ යෙරොබොවම් රජුගේ බිරිඳ කියා මම දන්නවා.+ ඔබට කියන්න නරක ආරංචියක් තියෙනවා.