ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 7:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 නෝවාගේ ජීවිතයේ හයසියවන අවුරුද්දේ දෙවන මාසයේ දහහත්වන දිනයේදී අතිමහත් ජල කඳේ* සියලුම දිය උල්පත් බිඳී ගිය අතර අහසේ කවුළුද ඇරුණේය.+

  • ගීතාවලිය 78:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 වලාකුළින් පිරුණු අහසට ඔහු අණ කළේය.

      එවිට අහසේ කවුළු ඇරුණේය.+

  • මලාකි 3:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසන්නේය. “ඔබේ මුළු ආදායමෙන් දසයෙන් කොටසක්+ මගේ ගබඩාවට ගෙනෙන්න. මාගේ ගෘහය පුරවන පිණිස ඒ සියල්ල නොමසුරුව රැගෙන එන්න.+ එවිට මා ඔබට ආශීර්වාද කරන්නේ නැද්ද කියා බලන්න.+ මම අහසේ කවුළු විවර කර+ ඔබේ ගබඩා පිරී ඉතිරී යන තරමට ඔබට ආශීර්වාද කරන්නෙමි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න