ගණන් කතාව 14:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “මේ සෙනඟ තව කොතරම් කාලයක්+ මේ විදිහට මට අගෞරව කරයිද?+ මම ඔවුන්ට මෙතරම් ලකුණු පෙන්වා තිබියදීත් ඔවුහු මාව විශ්වාස කරන්නේ නැත.+ 2 තෙසලෝනික 3:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 හිංසාකාරී දුෂ්ට මිනිසුන්ගෙන් ගැලවීමට+ අපට උපකාර කරන්න කියාත් ඉල්ලමින් යාච්ඤා කරන්න. මන්ද සියලුදෙනා තුළ විශ්වාසය නැත.+
11 යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “මේ සෙනඟ තව කොතරම් කාලයක්+ මේ විදිහට මට අගෞරව කරයිද?+ මම ඔවුන්ට මෙතරම් ලකුණු පෙන්වා තිබියදීත් ඔවුහු මාව විශ්වාස කරන්නේ නැත.+
2 හිංසාකාරී දුෂ්ට මිනිසුන්ගෙන් ගැලවීමට+ අපට උපකාර කරන්න කියාත් ඉල්ලමින් යාච්ඤා කරන්න. මන්ද සියලුදෙනා තුළ විශ්වාසය නැත.+