2 ලේකම් 12:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මෙසේ ඔවුන් යෙහෝවා දෙවිට ද්‍රෝහි වූ නිසා+ රෙහබෝවම් රජුගේ පස්වන අවුරුද්දේදී+ ඊජිප්තුවේ රජු වූ ෂීෂක්+ යෙරුසලමට විරුද්ධව යුද්ධ කිරීමට පැමිණියේය.
2 මෙසේ ඔවුන් යෙහෝවා දෙවිට ද්‍රෝහි වූ නිසා+ රෙහබෝවම් රජුගේ පස්වන අවුරුද්දේදී+ ඊජිප්තුවේ රජු වූ ෂීෂක්+ යෙරුසලමට විරුද්ධව යුද්ධ කිරීමට පැමිණියේය.