2 රාජාවලිය 4:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 එවිට එලිෂා නැවත වරක් නිවසේ එක් පැත්තක සිට අනික් පැත්තට ඇවිදගෙන ගියේය. ඉන්පසු ඔහු ආපස්සට ඇවිදගෙන ආවේය. පසුව ඔහු ඇඳ ළඟට ගොස් දණ නමා දරුවාව වැලඳගත්තේය. ඔහු එසේ කළ විට දරුවා හත් වතාවක් කිඹුහුම් හැර ඇස් ඇරියේය.+
35 එවිට එලිෂා නැවත වරක් නිවසේ එක් පැත්තක සිට අනික් පැත්තට ඇවිදගෙන ගියේය. ඉන්පසු ඔහු ආපස්සට ඇවිදගෙන ආවේය. පසුව ඔහු ඇඳ ළඟට ගොස් දණ නමා දරුවාව වැලඳගත්තේය. ඔහු එසේ කළ විට දරුවා හත් වතාවක් කිඹුහුම් හැර ඇස් ඇරියේය.+