ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 10:32
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 ඒ කාලයේදී ඊශ්‍රායෙල්වරුන්ගේ දේශය ක්‍රමක්‍රමයෙන් අල්ලාගැනීමට යෙහෝවා දෙවි හසායෙල්ට+ ඉඩහැරියේය. හසායෙල් ඊශ්‍රායෙල් දේශයේ සියලු පළාත්වලට පහර දුන්නේය.

  • 2 රාජාවලිය 12:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඒ කාලයේ සිරියාවේ රජු වූ හසායෙල්,+ ගාත් නුවරට විරුද්ධව යුද්ධ කර+ එය අල්ලාගත්තේය. පසුව ඔහු යෙරුසලමට විරුද්ධව+ යුද්ධ කිරීමට තීරණය කළේය.+

  • 2 රාජාවලිය 13:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 එබැවින් යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් සෙනඟ සමඟ මහත් සේ උදහස් වී+ සිරියාවේ රජු වූ හසායෙල්ගේ අතටත්+ හසායෙල්ගේ පුත් බෙන්-හාදද්ගේ අතටත්+ ඊශ්‍රායෙල්වරුන්ව කිහිප වතාවක්ම හසු වීමට ඉඩහැරියේය.

  • ආමොස් 1:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 “යෙහෝවා දෙවි මෙසේ පැවසුවේය. ‘දමස්කයේ+ වැසියන් නිමක් නොමැතිව කරන අපරාධ නිසා* ඔවුන්ට විරුද්ධව මම ගත් තීරණය වෙනස් නොකරන්නෙමි. යකඩ යන්ත්‍රවලින් ධාන්‍ය තළා පොළන්නාක් මෙන් ඔවුහු ගිලියද් දේශයේ වැසියන්ට හිරිහැර කළෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න