ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 28:45
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 45 “ඔබ යෙහෝවා දෙවිගේ හඬට සවන් නොදී ඔහුගේ අණපනත් කඩ කළොත්+ ඔබ යන යන තැන මේ සියලු ශාප+ අද්දකින්න සිදු වෙයි. ඔබ ඒ සියලු ශාපවලින් පීඩා විඳ විනාශ වී යයි.+

  • ද්විතීය කතාව 28:63
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 63 “යෙහෝවා දෙවි ඔබට ආශීර්වාද කරමින් ඔබව විශාල ජාතියක් බවට පත් කළේ මහත් සතුටකින්.+ නමුත් ඔබ දෙවිට අකීකරු වුණොත් ඔබට උරුම වන දේශයෙන් ඔබව උදුරා දමා+ ඔබව විනාශ කර දමන්න යෙහෝවා දෙවි කොහෙත්ම පසුබට වෙන්නේ නැහැ.+

  • 2 රාජාවලිය 15:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 පසුව මෙනහෙම්, තිර්ෂා නගරයෙන් පිටත්ව තිප්සා නගරයට පහර දීමට ගියේය. එහි වැසියන් නගරයේ දොරටු විවෘත නොකළ නිසා ඔහු ඒ නගරය සම්පූර්ණයෙන්ම විනාශ කර, එහි ගැබිනි ස්ත්‍රීන් සියලුදෙනාවම කඩුවෙන් කපා දැමුවේය.+

  • හොෂෙයා 10:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 එහෙයින් ඔබේ සෙනඟ අතරේ කෝලහල හටගනු ඇත.+ ෂල්මන් අතින් බෙත්-අර්බේල් විනාශ වුණාක් මෙන් ඔබේ බලකොටු සහිත සුරක්ෂිත නුවරවල් සියල්ලම විනාශ වී යනු ඇත.+ ඒ යුද්ධයේදී මව්වරුද දරුවෝද එකට පොළොවේ ගසා මරනු ලැබුවෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න