1 රාජාවලිය 14:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 රෙහබෝවම් රජුගේ ජීවිතයේ අනිකුත් සිදුවීම්ද ඔහු කළ සියල්ලද යූදාහි රජවරුන්ගේ ඉතිහාසය ගැන වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.+ 1 රාජාවලිය 15:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ආසා රජුගේ ජීවිතයේ අනිකුත් සිදුවීම්ද ඔහුගේ බලවත් ක්‍රියා සියල්ලද ඔහු කළ සියලු දේද ඔහු ගොඩනැඟූ නුවරවල් ගැනද යූදාහි රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.+ ආසා රජුට මහලු වියේදී+ පාදවල රෝගයක් වැලඳුණේය.+ 2 රාජාවලිය 15:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 අෂරියා රජුගේ ජීවිතයේ අනිකුත් සිදුවීම් සහ ඔහු කළ දේවල් ගැන යූදාහි රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.+ 2 රාජාවලිය 15:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 යෝතම්ගේ ජීවිතයේ අනිකුත් සිදුවීම්ද ඔහු කළ සියල්ලද යූදාහි රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.+
29 රෙහබෝවම් රජුගේ ජීවිතයේ අනිකුත් සිදුවීම්ද ඔහු කළ සියල්ලද යූදාහි රජවරුන්ගේ ඉතිහාසය ගැන වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.+
23 ආසා රජුගේ ජීවිතයේ අනිකුත් සිදුවීම්ද ඔහුගේ බලවත් ක්‍රියා සියල්ලද ඔහු කළ සියලු දේද ඔහු ගොඩනැඟූ නුවරවල් ගැනද යූදාහි රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.+ ආසා රජුට මහලු වියේදී+ පාදවල රෝගයක් වැලඳුණේය.+
6 අෂරියා රජුගේ ජීවිතයේ අනිකුත් සිදුවීම් සහ ඔහු කළ දේවල් ගැන යූදාහි රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.+
36 යෝතම්ගේ ජීවිතයේ අනිකුත් සිදුවීම්ද ඔහු කළ සියල්ලද යූදාහි රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.+