15 එම සටනේදී ඔහු තුවාල ලැබීය.+ ඒවා සුව කරගැනීම සඳහා ඔහු+ යෙෂ්‍රෙයෙල් නුවරට+ ගියේය.
යේහු තමන් සමඟ සිටි අයට මෙසේ කීවේය. “යෙෂ්‍රෙයෙල් නුවරේ සිටින අය මේ කාරණය ගැන දැනගත යුතු නැහැ. ඔබ මා කියන දේට එකඟ නම්+ කාටවත් නුවරින් පිටතට ගිහින් එය දැනුම් දෙන්න ඉඩ තියන්න එපා.”