1 රාජාවලිය 19:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 හසායෙල්ගේ කඩුවෙන් බේරෙන අයව+ යේහු මරා දමයි.+ යේහුගේ කඩුවෙන් බේරෙන අයව එලිෂා මරා දමයි.+