1 රාජාවලිය 18:46 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 46 නමුත් එලියා කැසපට ගසාගෙන+ ආහබ් රජුට කලින් යෙෂ්‍රෙයෙල් නගරයට දිව ගියේය.+ ඔහුට එසේ යෑමට හැකි වූයේ යෙහෝවා දෙවිගේ උපකාරයෙනි.+ 2 රාජාවලිය 4:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 එකෙණෙහිම ඔහු ගෙහාසීට මෙසේ කීවේය.+ “ඉක්මනට සූදානම් වෙලා*+ මගේ සැරයටියත්+ අරගෙන යන්න. ඔබට කවුරු මුණගැසුණත් ආචාර කරන්න එපා.+ ඔබට කවුරු හෝ ආචාර කළොත් ඔහුට උත්තර දෙන්නත් එපා. ඔබ ගිහින් මගේ සැරයටිය දරුවාගේ මුහුණ මත තබන්න.”+ ලූක් 12:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 “සූදානම් වී සිට*+ ඔබේ පහන් දල්වා තබාගන්න.+
46 නමුත් එලියා කැසපට ගසාගෙන+ ආහබ් රජුට කලින් යෙෂ්‍රෙයෙල් නගරයට දිව ගියේය.+ ඔහුට එසේ යෑමට හැකි වූයේ යෙහෝවා දෙවිගේ උපකාරයෙනි.+
29 එකෙණෙහිම ඔහු ගෙහාසීට මෙසේ කීවේය.+ “ඉක්මනට සූදානම් වෙලා*+ මගේ සැරයටියත්+ අරගෙන යන්න. ඔබට කවුරු මුණගැසුණත් ආචාර කරන්න එපා.+ ඔබට කවුරු හෝ ආචාර කළොත් ඔහුට උත්තර දෙන්නත් එපා. ඔබ ගිහින් මගේ සැරයටිය දරුවාගේ මුහුණ මත තබන්න.”+